song lyrics / Pasan Liyanage / Hanguman (Remake) lyrics  | FRen Français

Hanguman (Remake) lyrics

Performers Pasan LiyanageHirushiRanidu

Hanguman (Remake) song lyrics by Pasan Liyanage official

Hanguman (Remake) is a song in indeterminate language

ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දෑස් පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැළඹූ

ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනි කළා
පෙම් සිත්තම් රූ මවා
හද සෝ සුසුම් නිවා

මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ යළි හංගං ඉන්න බෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම්කළ තරම්
ඔබ එය දන්නේ ම නෑ

නො සැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද අැඳි රූ
මා පෙම් කළ සිත රුසිරු
ඔබ නේද ආල සිත කැළඹූ

ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනි කළා
පෙම් සිත්තම් රූ මවා
හද සෝ සුසුම් නිවා

මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ යළි හංගං ඉන්න බෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම්කළ තරම්
ඔබ එය දන්නේ ම නෑ

මොහොතක් ඉවසා
තනියට ළඟ ඉන්න හිත හැදුවා
සුවඳක් සේ මා හා
මුසු වී ළඟ ඉන්න ඔබ ආවා
මොහොතක් ඉවසා
තනියට ළඟ ඉන්න හිත හැදුවා
සුවඳක් සේ මා හා
මුසු වී ළඟ ඉන්න ඔබ ආවා

මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ යළි හංගං ඉන්න බෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම්කළ තරම්
ඔබ එය දන්නේ ම නෑ

මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ යළි හංගං ඉන්න බෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම්කළ තරම්
ඔබ එය දන්නේ ම නෑ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Hanguman (Remake) lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the thumbs up
2| symbol to the right of the television
3| symbol at the top of magnifying glass
grid grid grid
grid grid grid
grid grid grid