song lyrics / MDS / Aradhana lyrics  | FRen Français

Aradhana lyrics

Performer MDS

Aradhana song lyrics by MDS official

Aradhana is a song in indeterminate language

ආරාධනා ලග නෑ නෑ දැන් ආයාචනා නම්
නුබ ගාවින්ම ඉන්නම් තනියට ලග රැදීලා දැන් නම්

ඉස්සර වගෙ උබ තම මගෙ මූනේ හිනාව
කමක් නැහැ දුරකට තනි කල ගියාට
ආයේ ඕන නෑ මට හැම විට ඔයාව
එන්න එපා ලගටම මගෙ පන කියාන

යන්නට ගියාට දුරකට මගෙ වෙන්න
ලගටම වෙලා මගෙ පන වෙලා ඉන්න
දුර නොයා හැම විට ලගටම එන්න
කෙල්ලේ ආසයි තනියම උබ එක්ක ඉන්න

ඔය සිනා මතක් වෙද්දී මගේ හිත පිච්චුන
දුරකට ගියෙ ඇයිදෝ මාව මේම තනිකර
ආසයි කෙල්ලේ උබේලගටම වෙලා මම ඉන්න
යන්න එප දුරකට මාව මේම තනි කර

ආරාධනා ලග නෑ නෑ දැන් ආයාචනා නම්
නුබ ගාවින්ම ඉන්නම් තනියට ලග රැදීලා දැන් නම්

සිහි වෙද්දී උබ ගැන මම තනි වී
උබ අඩි හය වල තුල තනි වී
උබ නැති ලෝකෙක මම තනි වී
හොයන්නේ මම උබ පිස්සෙක් විලසීන්

මේ වෙච්ච දේවල් හිතා ගන්න බෑ මට අනේ
ඇයිදෝ දුරකට මාව තනි කර ගියේ
උන දේවල් එදා මට නොවුනනම් අනේ
තව මත් උබ මගෙ ලග ඉන්නවා අනේ

සුවෙන් සැතපී ඉන්න උබ සොහොනේ
උබ විතරයි මගෙ වගෙ මට දැනුනේ
වෙන කිසිවෙක් නෑ උබ වගේ කැපුනේ
වෙන බවයක හමු වෙමු අපි කෙල්ලේ

ඔය සිනා මතක් වෙද්දී මගේ හිත පිච්චුන
දුරකට ගියෙ ඇයිදෝ මාව මේම තනිකර
ආසයි කෙල්ලේ උබේලගටම වෙලා මම ඉන්න
යන්න එප දුරකට මාව මේම තනි කර

සුවෙන් සැතපී ඉන්න උබ සොහොනේ
උබ විතරයි මගෙ වගෙ මට දැනුනේ
වෙන කිසිවෙක් නෑ උබ වගේ කැපුනේ
වෙන බවයක හමු වෙමු අපි කෙල්ලේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Aradhana lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the thumbs up
2| symbol at the bottom of the bulb
3| symbol to the left of the house
grid grid grid
grid grid grid
grid grid grid