song lyrics / Apzi / ScUCE lyrics  | FRen Français

ScUCE lyrics

Performers ApziAdeesha Beats

ScUCE song lyrics by Apzi official

ScUCE is a song in indeterminate language

දනගස්සලා ගන්නෙ මං උබෙ ගෑස් බස්සලා නවත්තපන් ලොකු ටෝක්

රැපෙන් මයි අල්ලන්නෙ රටම හොල්ලන්නෙ රසට මේ මගෙ සෝස්

යන්නෑ මං කාගෙවත් සරනෙ මට කැපු වලෙ උබමයි වැටුනෙ

කරන්නං ලොකෙම තරනෙ ලගම එයි උබෙ මරනෙ//



හ්ම්ම්ම් මෙ පැත්තෙ චරිත වසයි රැපට දෙන්නෙ උං රසයි

වටින්නෙ මට මව් බසයි එත් කඩ්ඩෙන් කොටලා මං පෙරැවෙ යුශයි



Bitch i made the game

you just want the fame

No we're not the same

dont you cross my lane

got my pistol aimed

Flows like hurricane

Its my time to reign

Lotta snakes to blame



මරසි වැඩි උබෙ (මරසි මරසි මරසි )

සිනුදුයි හිත උබෙ (සිනිදුයි සිනිදුයි සිනිදුයි)



Yo i aint got no ghost writers

My craft ting gets real tighter

Elevate levitate

you silly bitches need to renovate



ඇයි බොරැ සල්ලි රැගිල්ල

උලපං මැද ඇගිල්ල

කව්‍රැත් දැම්මෙම කැපිල්ල

කට්ට කාලයි ගත්තෙ නමට මිල



නයි ගොඩක් ඉන්නවා බෙනේ

පුප්ප පුප්ප මට උංගෙ පෙනේ

හිතට වදින බනේ

මෙ පද ගලපලා ගහන්නෙ උබෙ කනේ



දනගස්සලා ගන්නෙ මං උබෙ ගෑස් බස්සලා නවත්තපන් ලොකු ටෝක්

රැපෙන් මයි අල්ලන්නෙ රටම හොල්ලන්නෙ රසට මේ මගෙ සෝස්

යන්නෑ මං කාගෙවත් සරනෙ මට කැපු වලෙ උබමයි වැටුනෙ

කරන්නං ලොකෙම තරනෙ ලගම එයි උබෙ මරනෙ//



දහමට හීලෑ උනා යක්කු

හීලෑ වෙන්නෙම නැත්තෙ සත්තු

ලග ඉදං හුග දෙනෙක් බැලුවෙ ඔත්තු

මීටරෙං ඉදපං බලං මොත්තු



පද හදන්න පද ලියන්න

උබෙ මනසම trigger කරන්න

උන්ගෙ අරමුන නැති කරන්න

ඔටුනු බලෙං ගලවගන්න



මට වැඩක් නෑ කාගෙත් වාස දේසෙ

වැදගත් වෙන්නෙ මගෙ බැංකු ශේශෙ

Ha! I gotta spice up my sauce baby



කාන්ති මාලා රානි ලීලා

කුමාරි අක්කා නටපං නටපං මේක දාලා



දින සති ගෙව්නා හීන තටාකෙ

රතු ඉර පැන්නා බලං ඉදං මගෙ විලාපෙ

දග දග හදවත මානසික ඒ රාවෙ

ඉවසුම දැඩි කරගෙන නැසුවා කෝපෙ



අටලෝදමට මැදි වීලා

භව කාලය යයි මියැදීලා

මනු රකුසන් වෙස් පරදාලා

දුර ආවෙ මා බෝ වෙහෙසීලා



දනගස්සලා ගන්නෙ මං උබෙ ගෑස් බස්සලා නවත්තපන් ලොකු ටෝක්

රැපෙන් මයි අල්ලන්නෙ රටම හොල්ලන්නෙ රසට මේ මගෙ සෝස්

යන්නෑ මං කාගෙවත් සරනෙ මට කැපු වලෙ උබමයි වැටුනෙ

කරන්නං ලොකෙම තරනෙ ලගම එයි උබෙ මරනෙ//
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for ScUCE lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the house
2| symbol at the bottom of the eye
3| symbol to the right of the clock
grid grid grid
grid grid grid
grid grid grid